ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 10.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ගේ වියොවෙන් වසර 20 කට පසුව සිද්ද වෙලා තියෙන දෙවල් වගේම සිද්ද වෙන දෙවල් ගිය සතියේ දකින්න ඇතිනේ.ඉතින් යාළුවනි අද අප ඇරෝ කතා මාලාව සමග හමුවන්නේ ආවසන් වතාවටයි. වසර 8කට ආසන්න කාලයක් පුරා ඇරෝ කතා මාලාව ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හැකියාව ලැබුන එක මා හටත් විශාල සතුටක්.ඇරෝ කතා මාලාව ඔස්සේ මේ අඩවිය සමග රැදි සිටි ඔයාලා හැමොටමත් ගොඩාක් ස්තුතියි.ඉතින් මන් හිතනවා මේ කාල වකවානුව තුල මේ අපුරු කතා මාලාව ඔයාලා ගොඩාක් හොදින් රස විදින්න ඇති කියලා.එහේමනම් යාළුවනි අවසාන කොටස නරබන්න ආරාධනා කරන ගමන් ඇරෝ කතා මාලාවෙන් සමුගෙන යන්න අවසරයි. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 28 January 2020
Black Lightning ( 2020 ) Season 3, Episode 11 ( The Book of Markovia: Chapter Two: Lynn's Addiction ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා තුන්වන අදියර 11 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 27 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 26 January 2020
Batwoman (2020) Season 1, Episode 11 ( An Un-Birthday Present ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 11 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 26 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
Supergirl (2020) Season 5, Episode 11 ( Back from the Future - Part One ) වීර කෙල්ල පස්වන අදියර 11 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 26 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Arjun Suravaram (2019) අර්ජුන් සුරවරම්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arjun Suravaram (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය T. Santhosh (as T.N. Santhosh) අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Siddharth රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satya Akkala / Tarun Arora / Vatsan Chakravarthy / Vennela Kishore / Nagineedu / Krishna Murali Posani / Pragathi / Vidyullekha Raman / Raja Ravindra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 25 January 2020
Odeya (2019) හිමිකාරයා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Odeya (2019) මේහි අධ්‍යක්ෂනය M.D. Sridhar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු Darshan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sanah Thimmayyah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Devaraj / Chikkanna / Sadhu Kokila / Sharath Lohitashwa / Pankaj Narayan / P. Ravi Shankar / Yashas Surya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thambi (2019) මල්ලී
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thambi (2019) මේහි අධක්ෂනය Jeethu Joseph අතින් සිදුවිය.තිර රචනය Rensil D'Silva / Sameer Arora / Jeethu Joseph සහා K. Manikandan අතින් සිදුවිය.කතාව Rensil D'Silva සහා Sameer Arora අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Jyotika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj / Nikhila Vimal / Anson Paul / Ilavarasu / Showkar Janaki / Seetha / Ashwanth Ashokkumar / Semmalar Annam / Bala / Abhirami / Bala Singh / Mahanadhi Shankar / Hareesh Peradi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 21 January 2020
Arrow: Season 08 , Episode 09 ( Green Arrow & the Canaries ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 09 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 09.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 21 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායම දැන් සිටින්නේ ලියාන් යු වල. නෝවු ඔවුන්ට ලබා දුන්න අවසාන මේහේයුම තමා මේ.ඉතින් හිතුව තරම් ඒ වැඩේ ලෙසි වුනේ නැ.හැබැයි කොහොම හරි ඔලිවර් ඇතුලු කණ්ඩායම ඒ අභියොගය ජය ගත්තා.ඒ වගේම කණ්ඩායමේ සියලු දෙනා ව්‍යසනයට කලින් දුපතෙන් පිට කරන්න ඔලිවර්ට හැකි වුනා.ඉට පස්සේ තමා ව්‍යසනය පටන්ගත්තේ.ව්‍යසනයේදි සිදු වුන දේ ඔයාලා හැමොම දකින්න ඇතිනේ. ඉතින් ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.5/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Monday, 20 January 2020
Black Lightning ( 2020 ) Season 3, Episode 10 ( The Book of Markovia: Chapter One: Blessings and Curses Reborn ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා තුන්වන අදියර 10 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 20 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.9 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 19 January 2020
Batwoman (2020) Season 1, Episode 10 ( How Queer Everything Is Today! ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 10 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 19 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
Supergirl (2020) Season 5, Episode 10 ( The Bottle Episode ) වීර කෙල්ල පස්වන අදියර 10 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 19 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Saturday, 18 January 2020
Hero (2019) වීරයා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hero (2019) මේහි අධක්ෂනය P.S. Mithran අතින් සිදුවිය.රචනය P. S. Mithran / M. R. Pon Parthiban / Savari Muthu සහා Antony Bhagyaraj අතින් සිදුවිය.කතාව සහා දෙබස් P.S. Mithran අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Sivakarthikeyan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kalyani Priyadarshan සහා Ivana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Abhay Deol / Arjun Sarja / Shyam Krishnan / Robo Shankar / Kumaravel / Azhagam Perumal / P.S. Mithran / Abinaya / Master Adithya / Agalya / Anand / Anjana වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Friday, 17 January 2020
Sangathamizhan (2019) Sanga Thamizhan (original title) පුරාතන දමිළ ජනයා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sangathamizhan (2019) මේහි අධක්ෂනය සහා රචනය Vijay Chandar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා Nivetha Pethuraj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ananya / Soori / Nassar / Ashutosh Rana / Mime Gopi / Sriman / Kalloori Vinoth / Kayal Devaraj / Ramya Subramanian / John Vijay / Ravi Kishan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Pagalpanti (2019) පිස්සුව
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Pagalpanti (2019) මේහි අධ්‍යක්ෂනය Anees Bazmee අතින් සිදු විය.තිර රචනය Rajiv Kaul / Praful Parekh සහා Anees Bazmee අතින් සිදු විය.කතාව Anees Bazmee / Rajiv Kaul සහා Praful Parekh අතින් නිර්මානය විය.දෙබස් Anees Bazmee අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන John Abraham / Arshad Warsi සහා Pulkit Samrat රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Ileana D'Cruz / Urvashi Rautela සහා Kriti Kharbanda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil Kapoor / Saurabh Shukla / Inaamulhaq / Zakir Hussain / Brijendra Kala / Ashok Samarth / Dolly Bindra / Yash Agnihotri /
Alister Albert වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Alister Albert වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 16 January 2020
Jada (2019) ජාඩා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jada (2019) මේහි අධක්ෂනය Kumaran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා Kathir රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Roshini Prakash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Kishore Kumar G. / Prajuna Sarah / Swathishta / Sreedhar A.P / Gowtham Selvaraj / Prajuna Sarah / Arun Alexander / Lijesh / Arun Prasad / Aruvi Bala / Nishanth / Shanmugam / Raj / Kulothungan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 14 January 2020
DC's Legends of Tomorrow ( Crisis on Infinite Earths: Part Five ) Season 5, Episode 01 විරයන්ගේ පුරාවෘත්තය පස්වන අදියර 01 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ක්‍රොස්ඔවර් එකේ හතරවෙනි කොටස ලබා දෙන්නයි යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.මේ මේවර ක්‍රොස් ඔවර් එකේ පස්වන කොටස.හතරවන කොටස බලන්න ඇතිනේ හැමොම. ඇති වුන මහා විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.පස්වන කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 14 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.
Arrow: Season 08 , Episode 08 ( Crisis on Infinite Earths: Part Four ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 08 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ක්‍රොස්ඔවර් එකේ හතරවෙනි කොටස ලබා දෙන්නයි යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.අද මේවර ක්‍රොස් ඔවර් එකේ හතරවන කොටස.තුන්වන කොටස බලන්න ඇතිනේ හැමොම. ඇති වුන මහා විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.හතරවන කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 14 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.
Monday, 13 January 2020
90 ML (2019) ඔහුගේ ආදරය ජය ගනිද
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 90 ML (2019) මේහි අධ්‍යක්ෂනය Sekhar Reddy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Kartikeya Gummakonda රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Neha Solanki රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Ali / Raghu Kumar Karumanchi / Ravi Kishan / Krishna Murali Posani / Prabhakar / Pragathi / Satya Prakash / Praveen / Rao Ramesh / Thagubothu Ramesh / C.V.L. Narasimha Rao / Roll Rida වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Sunday, 12 January 2020
Venky Mama (2019) වෙන්කි මාමා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Venky Mama (2019) මේහි අධ්‍යක්ෂනය Bobby Kolli අතින් සිදු විය.තිර රචනය Bobby Kolli / Kona Venkat සහා K. Chakravarthy Reddy අතින් සිදු විය.කතාව Bobby Kolli සහා Janardhan Maharshi අතින් නිර්මානය විය.දෙබස් Srikanth Vissa අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළුවන් වන Venkatesh Daggubati සහා Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා Payal Rajput රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Nassar / Hyper Aadi / Geetha / Mamilla Shailaja Priya / Rao Ramesh / Adithya Menon / Raghu Babu / Vidyullekha Raman / Arun Kumar Dasari / Nagineedu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Saturday, 11 January 2020
Midway (2019) දෙවන ලෝක යුද්ධයේ අති බිහිසුණු සංග්‍රාමය (අතිශයින්ම සත්‍ය කතාවක් ඇසුරින්)
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Midway (2019).මේහි අධ්‍යක්ෂනය Roland Emmerich අතින් සිදු විය. රචනය
Wes Tooke අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නළුවා ලෙස Ed Skrein රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Mandy Moore රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Patrick Wilson / Woody Harrelson / Luke Evans / Luke Kleintank / Dennis Quaid / Aaron Eckhart / Keean Johnson / Nick Jonas / Etsushi Toyokawa / Tadanobu Asano / Darren Criss / Brandon Sklenar / Jake Manley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Wes Tooke අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නළුවා ලෙස Ed Skrein රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Mandy Moore රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Patrick Wilson / Woody Harrelson / Luke Evans / Luke Kleintank / Dennis Quaid / Aaron Eckhart / Keean Johnson / Nick Jonas / Etsushi Toyokawa / Tadanobu Asano / Darren Criss / Brandon Sklenar / Jake Manley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Thursday, 9 January 2020
Marjaavaan (2019) මම මැරෙන්න කැමතියි
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Marjaavaan (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Milap Zaveri අතින් සිදු විය.කතාව Sara Bodinar සහා Sajid Nadiadwala අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Riteish Deshmukh සහා Sidharth Malhotra රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tara Sutaria සහා Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bisham Ahuja / Sabina Nizmuddin Ansari / Sanjay Bhatia / Nikita Dhondida Dangle / Nora Fatehi / Dhivyani Gandhi / Vaishali Gaur / Varinder Singh Ghuman /
Arya Parvateesam Gulla / Krithika Iyer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Arya Parvateesam Gulla / Krithika Iyer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Sunday, 5 January 2020
Satellite Shankar (2019) සැටලයිට් ශන්කර්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Satellite Shankar (2019) මේහි අධ්‍යක්ෂනය Irfan Kamal අතින් සිදු විය. රචනය Irfan Kamal සහා Vishal Vijay Kumar අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Suraj Pancholi රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Megha Akash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil Reji / Raj Arjun / Sameer Deshpande / Palomi Ghosh / Sanjay Gurbaxani / Chhaya Kadam / Upendra Limaye වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 2 January 2020
Enai Noki Paayum Thota (2019) වෙඩි උණ්ඩය නිසා මා දැවෙනවා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Enai Noki Paayum Thota (2019) මේහි අධක්ෂනය සහා රචනය Goutham Vasudev Menon අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Megha Akash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස M. Sasikumar / Senthil Veeraasamy / Sunaina / Vela Ramamoorthy / Rana Daggubati වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 1 January 2020
Frozen II (2019) මෙන්න එයාලා ආයි ඇවිත්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Frozen II (2019) .මේහි අධ්‍යක්ෂනය Chris Buck සහා Jennifer Lee අතින් සිදු විය.තිර රචනය Jennifer Lee අතින් සිදු විය.කතාව Jennifer Lee / Chris Buck / Kristen Anderson-Lopez / Robert Lopez සහා Marc Smith අතින් නිර්මාණය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Kristen Bell / Idina Menzel / Josh Gad / Jonathan Groff / Sterling K. Brown / Evan Rachel Wood / Alfred Molina / Martha Plimpton / Jason Ritter / Rachel Matthews / Jeremy Sisto / Ciarán Hinds / Alan Tudyk / Hadley Gannaway / Mattea Conforti වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.























