Tuesday, 28 January 2020

Arrow: Season 08 , Episode 10 ( Fadeout )( Finale Episode ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 10 වන කොටස (අවසාන කොටස)

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 10.අලුත්ම කොටස විකාශය වුනේ 2020  ජනවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ගේ වියොවෙන්  වසර 20 කට පසුව සිද්ද වෙලා තියෙන දෙවල් වගේම සිද්ද වෙන දෙවල් ගිය සතියේ දකින්න ඇතිනේ.ඉතින් යාළුවනි අද අප ඇරෝ කතා මාලාව සමග හමුවන්නේ ආවසන් වතාවටයි. වසර 8කට ආසන්න කාලයක් පුරා ඇරෝ කතා මාලාව ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හැකියාව ලැබුන එක මා හටත් විශාල සතුටක්.ඇරෝ කතා මාලාව ඔස්සේ  මේ අඩවිය සමග රැදි සිටි ඔයාලා හැමොටමත් ගොඩාක් ස්තුතියි.ඉතින් මන් හිතනවා මේ කාල වකවානුව තුල මේ අපුරු කතා මාලාව ඔයාලා ගොඩාක් හොදින් රස විදින්න ඇති කියලා.එහේමනම් යාළුවනි අවසාන කොටස නරබන්න ආරාධනා කරන ගමන් ඇරෝ කතා මාලාවෙන් සමුගෙන යන්න අවසරයි.  මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Rick Gonzalez / Juliana Harkavy / Katherine McNamara /  Ben Lewis / Joseph David-Jones / Katie Cassidy / Emily Bett Rickards /  Susanna Thompson / Colton Haynes / Echo Kellum / Willa Holland / Paul Blackthorne / Caity Lotz .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................



ඒ වගේම  මේ කතා මාලාව ගැන මාව මුලින්ම දැනුවත් කල මාගේ සහෝදර මිත්‍ර‍යා රිෂාන් පෙරේරාටත් https://www.facebook.com/rishancperera ස්තුතිවන්ත වෙනවා.







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB Season 8 Episode 10 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 10 (2020) Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.