Monday, 3 February 2020

Mamangam (2019) වීරයන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mamangam (2019) මේහි අධ්‍යක්ෂනය M. Padmakumar අතින් සිදු විය.තිර රචනය Sajeev Pillai සහා Shankar Ramakrishnan අතින් සිදුවිය.දෙබස් Shankar Ramakrishnan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි මළයාළම් නළු Mammootty / Unni Mukundan සහා Achuthan B. Nair රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Prachi Tehlan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Siddique / Tarun Arora / Mohan Sharma  / Sudev Nair Anu Sithara Kaniha  / Manikandan R. Achari / Suresh Krishna / Iniya / Vipin Mangalashery / Saranya Anand වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.2/10 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය INR450,000,000 වේ.ලෝව පුරා ලැබු ආදායම $837,421 වේ. විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





 Proper Malayalam HD DVD + Soft ESubs  මළයාලම්


ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720P torrent 



Proper Tamil HD DVD + Soft ESubs (HQ Line Audio)   දමිළ



  ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 640MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip 720P torrent 



Proper Telugu HD DVD + Soft ESubs (HQ Line Audio)   තෙළිගු


  ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 640MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Mamangam (2019) Movie Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






1 comment:

Note: only a member of this blog may post a comment.