Friday, 17 January 2020

Sangathamizhan (2019) Sanga Thamizhan (original title) පුරාතන දමිළ ජනයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sangathamizhan (2019)  මේහි අධක්ෂනය සහා රචනය  Vijay Chandar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්   ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා Nivetha Pethuraj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ananya / Soori / Nassar /  Ashutosh Rana / Mime Gopi / Sriman / Kalloori Vinoth / Kayal Devaraj /  Ramya Subramanian / John Vijay / Ravi Kishan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $37,946 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 147 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





Proper HQ HDTV 


                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.