Saturday, 18 January 2020

Hero (2019) වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hero (2019) මේහි අධක්ෂනය P.S. Mithran අතින් සිදුවිය.රචනය  P. S. Mithran / M. R. Pon Parthiban / Savari Muthu සහා Antony Bhagyaraj අතින් සිදුවිය.කතාව සහා දෙබස් P.S. Mithran අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Sivakarthikeyan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්   ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kalyani Priyadarshan සහා Ivana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Abhay Deol / Arjun Sarja / Shyam Krishnan /  Robo Shankar / Kumaravel / Azhagam Perumal / P.S. Mithran /  Abinaya / Master Adithya / Agalya / Anand / Anjana වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.8 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම $164,430 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 164 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Tamil Original True HD DVD + Soft ESubs



විඩියොව මෙතනින් බලන්න Hero (2019) Movie Official Trailer

                                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.