Monday, 13 January 2020

90 ML (2019) ඔහුගේ ආදරය ජය ගනිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 90 ML (2019) මේහි අධ්‍යක්ෂනය Sekhar Reddy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Kartikeya Gummakonda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Neha Solanki රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ajay / Ali / Raghu Kumar Karumanchi  / Ravi Kishan /  Krishna Murali Posani Prabhakar  /  Pragathi / Satya Prakash  /  Praveen  / Rao Ramesh / Thagubothu Ramesh /  C.V.L. Narasimha Rao / Roll Rida වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.4/10 ලැබි ඇති අතර.‍ විනාඩි 159 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Telugu HD DVD + Soft ESubs 



ටොරන්ට් එක මේතනින් ගන්න Download 279MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 446MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 757MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.51GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB HDRip 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න Ranarangam (2019) Movie Official Trailer

                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.