Tuesday, 21 January 2020

Arrow: Season 08 , Episode 09 ( Green Arrow & the Canaries ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 09.අලුත්ම කොටස විකාශය වුනේ 2020  ජනවාරි මස 21 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායම දැන් සිටින්නේ ලියාන් යු වල. නෝවු ඔවුන්ට ලබා දුන්න අවසාන මේහේයුම තමා මේ.ඉතින් හිතුව තරම් ඒ වැඩේ ලෙසි වුනේ නැ.හැබැයි කොහොම හරි ඔලිවර් ඇතුලු කණ්ඩායම ඒ අභියොගය ජය ගත්තා.ඒ වගේම කණ්ඩායමේ සියලු දෙනා ව්‍යසනයට කලින් දුපතෙන් පිට කරන්න ඔලිවර්ට හැකි වුනා.ඉට පස්සේ තමා ව්‍යසනය පටන්ගත්තේ.ව්‍යසනයේදි සිදු වුන දේ ඔයාලා හැමොම දකින්න ඇතිනේ. ඉතින්  ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.5/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Rick Gonzalez / Juliana Harkavy / Katherine McNamara /  Ben Lewis / Joseph David-Jones / Katie Cassidy / Charlie Barnett / Andrea Sixtos / Raigan Harris / Marcus Aurelio / Chad Duell / Kimi Alexander / Navid Charkhi .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 226MB Season 8 Episode 09 720p torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 09 (2020) Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.