Saturday, 25 January 2020

Thambi (2019) මල්ලී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thambi (2019) මේහි අධක්ෂනය Jeethu Joseph අතින් සිදුවිය.තිර රචනය Rensil D'Silva / Sameer Arora  / Jeethu Joseph සහා K. Manikandan අතින් සිදුවිය.කතාව Rensil D'Silva සහා Sameer Arora  අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Jyotika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj / Nikhila Vimal / Anson Paul / Ilavarasu / Showkar Janaki / Seetha / Ashwanth Ashokkumar /  Semmalar Annam / Bala / Abhirami / Bala Singh / Mahanadhi Shankar / Hareesh Peradi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.0 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම $175,746 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 149 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Tamil proper HD DVD + Soft ESubs






විඩියොව මෙතනින් බලන්න Thambi (2019) Movie Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








1 comment:

Note: only a member of this blog may post a comment.