Sunday, 26 January 2020

Arjun Suravaram (2019) අර්ජුන් සුරවරම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arjun Suravaram (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය T. Santhosh (as T.N. Santhosh) අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Siddharth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satya Akkala /  Tarun Arora / Vatsan Chakravarthy  / Vennela Kishore /  Nagineedu Krishna Murali Posani  /  Pragathi / Vidyullekha Raman  /  Raja Ravindra  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.9/10 ලැබි ඇති අතර.‍ලෝව පුරා ලැබු ආදායම  $20,317 වේ. විනාඩි 108
 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Proper Telugu HD DVD 


                                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

1 comment:

Note: only a member of this blog may post a comment.