Thursday, 16 January 2020

Jada (2019) ජාඩා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jada (2019)  මේහි අධක්ෂනය Kumaran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා Kathir රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Roshini Prakash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu / Kishore Kumar G. / Prajuna Sarah / Swathishta / Sreedhar A.P /  Gowtham Selvaraj / Prajuna Sarah / Arun Alexander / Lijesh / Arun Prasad / Aruvi Bala / Nishanth / Shanmugam / Raj / Kulothungan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


නාට්‍යමය / ක්‍රීඩා සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.7 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $3,542 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 132 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Proper Tamil HD DVD + Soft ESubs


විඩියොව මෙතනින් බලන්න Jada (2019) Movie Official Trailer

                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.