Thursday, 9 January 2020

Marjaavaan (2019) මම මැරෙන්න කැමතියි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Marjaavaan (2019) මේහි අධ්‍යක්ෂනය සහ‍ා රචනය Milap Zaveri අතින් සිදු විය.කතාව Sara Bodinar සහා Sajid Nadiadwala අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Riteish Deshmukh සහා  Sidharth Malhotra රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tara Sutaria සහා Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bisham Ahuja Sabina Nizmuddin Ansari / Sanjay Bhatia / Nikita Dhondida Dangle / Nora Fatehi / Dhivyani Gandhi / Vaishali Gaur / Varinder Singh Ghuman /
Arya Parvateesam Gulla / Krithika Iyer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා  මනංකල්පිත  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.9 /10 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම USA:   $101,761,   වේ.දැනට ලැබු මුළු ආදායම USA: $174,164 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම    $641,154 වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Proper Hindi HD DVD + Soft ESubs
                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






1 comment:

Note: only a member of this blog may post a comment.