Sunday, 5 January 2020

Satellite Shankar (2019) සැටලයිට් ශන්කර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ නොවැම්බර් මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Satellite Shankar (2019) මේහි අධ්‍යක්ෂනය  Irfan Kamal අතින් සිදු විය. රචනය Irfan Kamal  සහා  Vishal Vijay Kumar අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Suraj Pancholi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Megha Akash  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil Reji Raj Arjun / Sameer Deshpande / Palomi Ghosh / Sanjay Gurbaxani / Chhaya Kadam / Upendra Limaye වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා  නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.3 /10 ලැබි ඇති අතර ලොව පුරා ලැබු මුළු ආදායම   $83,896 වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DTHRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.24GB HDTV Rip 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න Satellite Shankar (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.