
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 10.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ගේ වියොවෙන් වසර 20 කට පසුව සිද්ද වෙලා තියෙන දෙවල් වගේම සිද්ද වෙන දෙවල් ගිය සතියේ...