ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දසවන කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ජනවාරි මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. සිකේඩා කියන්නේ කවුද කියලා දැනගත්ත ෆැලැෂ් කණ්ඩායම ඔහු පරාජය කරන්න ක්‍රමයක් හොයනවා.ඒ අවස්ථාවේදි නොරා යොජනවාක් කරනවා.ඇයගේ යොජනවා තමා සිකේඩා සතු අයුධයට වඩා බලගතු ආයුධයක් නිර්මානය කලොත් සිකේඩාව පරාජය කල හැකි බවයි.මේ සදහා ඔවුන්ට අතිතයට යන්න සිදුවෙනවා.බෙරි සහා නොරා ටයිම් ට්‍රැවල් එක හරහා අතිතයට යනවා.එහදි ඔවුන්ට අවශ්‍ය දේ රැගෙන එන්න හැකිවෙනවා.පසුව ෆලැෂ් කණ්ඩායම සිකේඩා මුණ ගැසේනවා.සැලැස්මට අනුව සියල්ල සිදුවුනත් නැවතත් සිකේඩා තම බලය ලබා ගන්නවා.ඒ අවස්ථාවේදි කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා සිකේඩාට පහර දෙනවා.එතනදි සිකේඩා පැන යනවා.ඒ වගේම මේ සිදුවිම් සියල්ල අතර තුර හැරිසන් විසින් සොයා ගත් නොරාගේ ඩයරියේ ඇති යම් සලකුණු වගයක් පිලිබදව සොයනවා.ඒ වගේම නොරා ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. මේ අතර නොරා ස්ටාර් ලැබ් එකේ රහස් කාමරයේදි තමන් අතේ තියේන ඩයරියේ ඇති සලකුණු වගයක් ගිඩියන්ට කියලා පණිවිඩයක් ලෙස යවනවා.ඒ වගේම ඇය ටයිම් ට්‍රැවල් එක හරහා අනාගතයට ගොස් යම් ස්ථානයනට යනවා.එහිදි ඇය සිරගතකර සිටින යම් පුද්ගලයේකුට කතා කරනවා.ඒ හැරිසන්.ඇත්තටම නොරා කවුද?මේතනින් එහාට සිකේඩා නතර කරන්න ෆැලැෂ් කණ්ඩායමට කුමක් සිදුකරන්න වෙයිද? ඒ ප්‍රශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Tom Cavanagh / Jesse L. Martin / Charlene Amoia / Karyn Halpin / Reina Hardesty / Kunal Jaggi / Jessica Parker Kennedy / Danielle Nicolet / Gabrielle Walsh වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දසවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 5 Episode 10 torrent
විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 10 (2019) Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.