ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Baazaar (2018) මේහි අධ්‍යක්ෂනය Gauravv K. Chawla අතින් සිදු විය.තිර රචනය Aseem Arora සහා Parveez Sheikh අතින් සිදු විය.දෙබස් Aseem Arora අතින් නිර්මානය විය.කතාව Parveez Sheikh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළු Saif Ali Khan සහා නවක නළු Rohan Vinod Mehra රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන Radhika Apte සහා Chitrangda Singh රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Denzil Smith / Manish Chaudhary / Mukesh Hariawala / Mayur Bansiwal / Sahil Sangha / Danish Husain / Sonia Balani / Sai Gundewar / Ishrat Khan / Pawan Chopra / Vikram Kapadia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
Hindi Original HD DVD + ESubs
ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 436MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 739MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720p torrent
විඩියොව මෙතනින් බලන්න Baazaar (2018) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
This comment has been removed by the author.
ReplyDeleteNice job ❤️✌️
ReplyDeleteSinhSinhsub dennde nadda
ReplyDelete