ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Den of Thieves (2018).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Christian Gudegast අතින් සිදු විය. කතාව Christian Gudegast සහා Paul Scheuring අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Gerard Butler / Pablo Schreiber / O'Shea Jackson Jr. / 50 Cent / Meadow Williams / Maurice Compte / Brian Van Holt / Evan Jones / Mo McRae / Kaiwi Lyman / Dawn Olivieri / Eric Braeden / Jordan Bridges / Lewis Tan / Cooper Andrews වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 582MB HDRIP torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB WEBRIP torrent
විඩියොව මෙතනින් බලන්න Den of Thieves (2018) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.