ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 6 Episode 17. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල් මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. රෝයි සමග නගරයෙන් යන්න කියලා පිටත් වුනත් තියාට සහා රෝයිට අතර මගදි ප්‍රහාරයක් එල්ල වෙනවා.එහිදි ඔවුන්ව බෙරා ගන්න නිසාට හැකි වෙනවා. නිසා නැවත ඇරෝ කණ්ඩායම හමුවෙන්නේ රහස් සිතියමක් හොයා ගන්න තියාගේ උදවු අවශ්‍ය බව පවසමින්.නිසා ගේ ඉල්ලිමට අවසානයේ කැමති වෙන තියා කැමති වෙනවා නිසා ට උදවු කරන්න.ඔවුන්ට ලැබි තිබුනු තොරතුරු අනුව ඔවුන් අවසානයේ සිතියම සගවා ඇති ස්ථානයට යනවා.එහිදි නිසා ගේ සතුරන් සමග සටන් කරන්නත් ඔවුන්ට සිදුවෙනවා.කෙසේ හො ඔවුන් පරාජය කර සිතියම සොයා ගන්න හැකියාව ලැබේනවා.සිතියේම ඇති දේ දැන ගන්නත් ඔවුන්ට හැකියාව ලැබේනවා.ඒ වගේම අවසානයේ තියා සහා රෝයි නගරයෙන් පිටත් වෙනවා ඔවුන් පිටත් වෙන්නේ නිසා සමගයි.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? හැම දෙයක්ම දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Kirk Acevedo / Audrey Marie Anderson / David Nykl / Pej Vahdat / Tina Huang / Keri Adams වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දාසයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 258MB Season 6 Episode 17 torrent
විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 17 (2017) Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailert
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.