ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nirmala Convent මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව G. Naga Koteswara Rao අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Roshan Meka රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Shriya Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nagarjuna Akkineni / Aditya Menon / Ravi Prakash / Sameer / Surya / Praveen / Prabhu / Roshan Kanakala / Chandrahasa / Pavan Sriram / Ritesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent
විඩියොව මෙතනින් බලන්න Nirmala Convent (2016) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
puluwnnam english sub aka awith thiyenam aketh link akath akka torrent link aka danna puluwnnm loku udwak bro....
ReplyDelete