ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ae Dil Hai Mushkil .මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Karan Johar අතින් නිර්මානය විය.දෙබස් Karan Johar සහා Niranjan Iyengar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Aishwarya Rai Bachchan සහා Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shah Rukh Khan / Alia Bhatt / Fawad Khan / Lisa Haydon / Lobna Futers / Imran Abbas / Daniel Eghan / Farah Ahmed / Lora Moss / Matt Townsend / Halima Nagori / Faith Tarby වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent
විඩියොව මෙතනින් බලන්න Ae Dil Hai Mushkil (2016) Movie Official Trailer
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.