Monday, 9 May 2016

Viraat (2016) විරාට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Viraat මේහි අධක්ෂනය H. Vasu  අතින් සිදු විය.රචනය M. S. Ramesh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Darshan Thoogudeep රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Vidhisha Srivatsav / Isha Chawla සහා Chaitra Chandranath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suhasini / Sumalatha / P. Ravi Shankar / Srinivasa Murthy / Sadhu Kokila / Bullet Prakash / Ravishankar / Chitra Shenoy / Padma Vasanthi / Bank Janardhan / Thulasi Shivamani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.1 ලැබි ඇති අතර.විනාඩි 144 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.47GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.02GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Viraat (2016) Movie Official Trailer

                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

Related Posts:

  • Skyfall (2012) ජේම්ස් බොන්ඩ් 2012ආයුබෝවන් යාළුවනි.........ඔන්න එහේනම් 2012 වසරේ අවසාන චිත්‍රපටිය ඔයාලාට ගෙනාවා. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් 9 වෙනිදා තමා තිරගතවිම් ආරම්භ කලේ. ලොව… Read More
  • Killing Them Softly 2012 මරන්න නිහඩවආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා තිරගත විම් ආරම්භ කල චි… Read More
  • Damarukam (2012) නොබිදෙන ශක්තියආයුබෝවන් යාළුවනි.......2012 වසරේ අවසාන දිනය අදයි. ඔක්කොම එකම තැනින් අඩවිය ආරම්භයේ සිට අද දින දක්වා ඔබට ඉදිරිපත් කල ලිපි ඔබේ රසාස්වාදයට / දැනුමට සහා ලබ… Read More
  • Mugamoodi 2012 සුපිරි විරයෙක්ආයුබෝවන් යාළුවනි.........ලැබුවා වු 2013 නව වසර සාමය......සතුට......සෞභාග්‍ය පිරි ඉතිරිනු සුබම සුබ නව වසරක් වේවා ලොක වාසි ඔබ සැමට...!!! ඔන්න එහේනම් අලු… Read More
  • Looper (2012) මුහුණ දෙන්න ඔබේ අනාගතයට- සටන් කරන්න ඔබේ අතිතය සමගආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තිරගත විම් ආරම්භ කලේ 2012 වසරේ සැප්තැම්බර් මාසයේ 28 වන දින. ඇක්ශන්… Read More

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

3659170

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © 2025 ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com