ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Airavata මේහි අධක්ෂනය / කතාව සහා තිර රචනය A. P. Arjun අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Darshan Thoogudeep රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Urvashi Rautela රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Ashok Mandanna / Ananth Nag / Sithara / Bullet Prakash / Vineesh Darshan / Raghav Uday / Petrol Prasanna / Chikkanna / Sadhu Kokila / Avinash / Sindhu Lokanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.6 ලැබි ඇති අතර.විනාඩි 156 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 430MB DTHRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.17GB HDRip torrent
විඩියොව මෙතනින් බලන්න Mr. Airavata (2015) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.