ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The 5th Wave.මේහි අධ්‍යක්ෂනය J Blakeson අතින් සිදුවිය.තිර රචනය Susannah Grant / Akiva Goldsman සහා Jeff Pinkner අතින් සිදු විය.Rick Yancey ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Chloë Grace Moretz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Matthew Zuk / Gabriela Lopez / Bailey Anne Borders / Nick Robinson / Ron Livingston / Maggie Siff / Zackary Arthur / Dave Maldonado / Paul Ryden / E. Roger Mitchell / Charmin Lee / Parker Wierling / Madison Staines / Tony Revolori වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 600MB HDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 779MB HDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.43GB HDRip torrent
විඩියොව මෙතනින් බලන්න The 5th Wave (2016) Movie Official Trailer
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.