Wednesday 30 March 2016

Arrow: Season 4, Episode 17 ( Beacon of Hope ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 17 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාසයවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාසයවන කොටස නැරබුව අයට මතක ඇතිනේ  Cupid නැවත නගරයට ඇවිත් ඝාතන කිපයක් සිදු කරනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට අවස්ථා කිපයකදිම ඇයව අල්ලා ගන්න බැරිව යනවා. නමුත් ෆෙල්සිටි ගේ උදව්වෙන් ලබා ගන්නා තොරතුරුත් එක්ක අවසානයේ සැලසුමක් අනුව Cupid අල්ලා ගැනිමට ඔලිවර් ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.ඒ අතර තුර ඩෙිමියන්ට එරේහිව නඩු විභාගයට ඩෙිමියන්ට විරුද්දව ලාන්ස් සාක්ෂි ලබා දෙන නිසා ඩෙිමියන් සිරගත කරනවා.ඩෙිමියන්ට සහාය දුන් වරදට ලාන්ස් හට තමන්ගේ තනතුරද අහිමි වෙනවා.ඩෙිමියන්ව සිර කුටියට ගෙනයාමේන් පසුව පෙන්නන දේ නම් ඒ තරම් හොද දෙයක් නෙමේ. ඩෙිමියන් තමන්ගේ කටේ සිරකරගෙන තිබුනු මුද්දක් එලියට ගන්නවා.ඒ මුද්ද මොකක්ද කියලා තාම කවුරුවත් දන්නේ නැ.ඩෙමියන්ගේ සැලැස්ම කුමක්ද?ෆෙල්සිටි ඔලිවර් ඇතුලු කණ්ඩායම හැර යයිද?කොහොම වුනත් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Echo Kellum / Emily Kinney / Charlotte Ross වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 , 17 කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com