Saturday 29 November 2014

The Maze Runner (2014) වංකගිරියේ ධාවකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Maze Runner .මේහි අධ්‍යක්ෂනය   Wes Ball අතින් සිදුවිය. රචනය   Noah Oppenheim සහා Grant Pierce Myers අතින් සිදුවිය.තිර රචනය  Noah Oppenheim / Grant Pierce Myers සහා T.S. Nowlin අතින් නිර්මානය විය.James Dashner ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත. මේහි ප්‍රධාන නලුවා ලෙස Dylan O'Brien රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Kaya Scodelario රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aml Ameen / Ki Hong Lee / Blake Cooper / Thomas Brodie-Sangster / Will Poulter / Dexter Darden /  Chris Sheffield / Joe Adler / Alexander Flores / Jacob Latimore / Randall D. Cunningham / Patricia Clarkson / Don McManus වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අභිරහස් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $34,000,000  වේ. අාරම්භක සතිය තුල   $32,512,804 (USA)   ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $100,498,276 (USA) වේ. විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 336MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 814MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 989MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.52GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.42GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.56GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.49GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Maze Runner (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com