Wednesday 19 November 2014

Dolphin Tale (2011) ඩොල්ෆින්ගෛ් කථාව 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ සැප්තැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dolphin Tale.මේහි අධ්‍යක්ෂනය  Charles Martin Smith අතින් සිදුවිය. රචනය    Noam Dromi සහා Karen Janszen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Harry Connick Jr. රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Ashley Judd රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nathan Gamble / Kris Kristofferson / Cozi Zuehlsdorff / Morgan Freeman / Austin Stowell / Frances Sternhagen /  Austin Highsmith / Betsy Landin / Michael Roark / Juliana Harkavy / Megan Lozicki / Tom Nowicki / Jim Fitzpatrick වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $37,000,000  වේ. අාරම්භක සතිය තුල   $19,152,401 (USA)   ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $72,279,690 (USA) වේ. විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................


                    




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Dolphin Tale (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com