Saturday 25 October 2014

Teenage Mutant Ninja Turtles (2014) ඉබ්බන්ගේ රජ වැඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Teenage Mutant Ninja Turtles.මේහි අධ්‍යක්ෂනය  Jonathan Liebesman අතින් සිදුවිය. රචනය Josh Appelbaum / André Nemec සහා Evan Daugherty අතින් සිදුවිය.චරිත නිර්මානය Peter Laird සහා Kevin Eastman  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Will Arnett / William Fichtner / Alan Ritchson සහා Noel Fisher රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Megan Fox රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pete Ploszek / Johnny Knoxville / Jeremy Howard / Danny Woodburn / Tony Shalhoub / Tohoru Masamune /  Whoopi Goldberg / Minae Noji / Abby Elliott / Madison Mason  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $125,000,000 වේ. අාරම්භක සතිය තුල  $65,575,105 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $189,588,745 (USA)  වේ. විනාඩි 101 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 499MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 524MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 721MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 805MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Teenage Mutant Ninja Turtles (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com