Wednesday 8 October 2014

ARROW Season 3 Episode 1 ( The Calm ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න ඉතින් මාස 5කටත් අදික කාලයක් තිස්සේ ඔයාලා ඇගිලි ගනිමින් සිටි දිනය උදා වුනා. ඒ ඔයාලාගේ සුපිරි විරයා නැවතත් දැකගන්න.ඔන්න එහේනම් අරගෙන අවා ඔයාලාගේ සුපිරි විරයා ARROW Season 3 අද සිට.අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ පලමු කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාවේ මිට ප්‍රථමයෙන් නිකුත් වු සිසන් 1/2 දෙකම ඔයාලා නරබා ඇතැයි මම සිතනවා. එහේම නරබන්න බැරිවුන අය ඉන්නවානම් එම සියලු කොටස් ඔයාලාට ඔක්කොම එකම තැනින් අඩවියෙන් ලබා ගත හැකියි. අද දිනයේ සිට Season 3  ආරම්භ වන අතර ඉදිරියේදි නිකුත් වන සැම කොටසක්ම නිකුත් වු සැනින් ඔයාලාට ලබා දිමට ඔක්කොම එකම තැනින් අඩවිය කටයුතු සුදානම් කර ඇති බව ඉතා සතුටින් යුතුව දන්වා සිටි.ඉතින් ඔයාලාට මතක ඇති අපේ සුපිරි විරයාට Season 2 අවසානයේ විශාල අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවුනා. Season 3 වලදිත් අපේ සුපිරි විරයාට අභියොග වලින්නම් කිසිම අඩුවක් නැති පාටයි යාළුවනි. හොදයි එහේනම් ඔයාලාම බලන්නකො මේවර අපේ විරයාට මොන මොන අභියොග වලට මුහුණ දෙන්න වෙයිද. එවාට අපේ සුපිරි විරයා මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ ඔක්තොම්බර් මස 8 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / Caity Lotz Brandon Routh / Audrey Marie Anderson / Cynthia Addai-Robinson / Karl Yune / Rila Fukushima / Peter Stormare  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 120MB Season 3 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 156MB Season 3 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB Season 3 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 310MB Season 3 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 975MB Season 3 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Season 3 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.57GB Season 3 Episode 1 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 1 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com