Monday 29 September 2014

Kick (2014) කික්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kick.මේහි අධ්‍යක්ෂනය Sajid Nadiadwala අතින් සිදුවිය.රචනය සහා කතාව  Vakkantham Vamsi අතින් සිදුවිය. දෙබස් Rajat Arora අතින් නිර්මානය විය.තිර රචනය Rajat Arora / Keith Gomes / Chetan Bhagat සහා Sajid Nadiadwala අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nawazuddin Siddiqui / Randeep Hooda / Mithun Chakraborty / Archana Puran Singh / Sumona Chakravarti / Sanjay Mishra / Saurabh Shukla / Rajshri Deshpande / Ranjan Dumra / Nargis Fakhri / Rajit Kapoor / Sunil Pal / Vipin Sharma වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇත.ආරම්භක සතිය තුල $1,071,373 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම    $2,461,031 (USA) වේ. විනාඩි 146 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 969MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Kick (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. me site eka patta slow ban

    ReplyDelete
  2. ඇයි මොකක්ද වෙන්නේ යාළුවා

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com