Friday 26 September 2014

Edge of Tomorrow (2014) ඔහුගේ ඉරණම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Edge of Tomorrow.මේහි අධ්‍යක්ෂනය Doug Liman අතින් සිදුවිය. රචනය  Christopher McQuarrie අතින් සිදුවිය.තිර රචනය Christopher McQuarrie / Jez Butterworth සහා John-Henry Butterworth අතින් සිදු විය.Hiroshi Sakurazaka ගේ  "All You Need Is Kill" නවකතාව ඇසුරේන් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු Tom Cruise රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Emily Blunt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Brendan Gleeson / Bill Paxton / Jonas Armstrong / Tony Way / Kick Gurry / Franz Drameh / Dragomir Mrsic / Charlotte Riley / Masayoshi Haneda / Terence Maynard / Noah Taylor / Lara Pulver / Madeleine Mantock වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විද්‍ර්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $178,000,000 වේ. අාරම්භක සතිය තුල   $28,760,246 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $100,189,501 (USA)  වේ. විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 680MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 788MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 814MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 984MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.65GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.99GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Edge of Tomorrow (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com