Sunday 7 June 2020

The Adventurer:The Curse of the Midas Box (2013) මේ ඔවුන්ගේ විර වික්‍රමයයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Adventurer : The Curse of the Midas Box. මේහි අධ්‍යක්ෂනය  Jonathan Newman සිදු කල අතර. රචනය Christian Taylor අතින් සිදුවිය. තිර රචනය Christian Taylor සහා Matthew Huffman අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන්  ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Michael Sheen සහා Sam Neill රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි  Lena Headey රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ioan Gruffudd / Aneurin Barnard / Keeley Hawes / Tristan Gemmill Daniel Wilde / Mella Carron / Xavier Atkins / Will Payne / Oliver Stark / Sule Rimi / Arthur Byrne / Elaine Caulfield  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

විර වික්‍රම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $25,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $4,756 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $4,756 (USA) වේ. මේම චිත්‍රපටිය ත්‍රසය කුතහලය සමගින් අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 756MB Blu Ray 720p torrent


විඩියොව මෙතනින් බලන්න The Adventurer: The Curse of the Midas Box (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com