
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020 මාර්තු මස 22 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම්...