Thursday 10 October 2019

Gurkha (2019) කරුණාකර පැහැදිලි කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gurkha (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය Sam Anton අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Yogi Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Elyssa Erhardt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anandraj / Livingston / Raj Bharath / Charlie / Manobala / Pradeep Singh Rawat   වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.1 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම $2,870 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 144 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Tamil HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 411MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 709MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Gurkha (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. අම්මෝ බන් මේ වැඩේ නන් සෑහෙන වටිනවා.දිගටම කරන් යමු

    ReplyDelete
  2. Supiri macho digatama ohoma karan yaman

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com