Thursday 7 December 2017

Arrow: Season 06 , Episode 09 ( Irreconcilable Differences ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 09. අලුත්ම කොටස විකාශය වුනේ 2017 දෙසැම්බර්  මස 07 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් තිරණය කරනවා ජෝන් ගේ අසනිපය උත්සන්න විම නිසා නැවත ග්‍රීන් ඇරෝ වෙන්න.කේඩන් ජේම්ස් නැවතත් නගරයට කරන්න යන විශාල විනාසයක් ඇරෝ කණ්ඩායමට නතර කරන්න හැකි වෙනවා.නමුත් කේඩන් ජේම්ස් මෙවරත් පැණ යනවා.හැබැයි ඔහු ඔලිවර්ට කියනවා ඔහු මේ දෙවල් කරන්නේ තමන්ගේ පුතාව ඔලිවර් විසින් ඔහුට අහිමි කල නිසා කියලා.ජෝන් සුවවෙන තුරු ඔලිවර් තිරණය කරනවා නැවත ග්‍රීන් ඇරෝ වෙන්න.ඒ අතර තුර ඔලිවර්ට තවත් සතුටු දායක ආරංචියක් ලැබේනවා.ඒ තියා සුවවී ඇති බව.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද?එක දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Kirk Acevedo / Charlotte Ross / David Nykl / Tom Amandes / Tobias Jelinek / Johann Urb වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB Season 6 Episode 09 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 09 (2017) Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com