Thursday 2 November 2017

Arrow: Season 06 , Episode 04 ( Reversal ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 04. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් විසින් ජොන් හට මින් ඉදිරියට ග්‍රීන් අැරෝ ලෙස වැඩ කරන්න බාර දෙනවා.නමුත් ජොන්ට මේ වැඩේ ටිකක් අමාරු වෙනවා.කණ්ඩායමේත් පොඩි පොඩි මත ගැටුම් අැතිවේනවා.ඒත් ඔලිවර් අැවිත් ජොන්ට උපදේස් ලබා දෙනවා.කොහොමේන් කොහෝම හරි ජොන්ට හැකි වේනවා යම් තත්වයකට සාර්ථක වෙන්න.මේ අතර ෆෙල්සිටි සහා කටර්ස් ඒකතු වෙලා ජොන්ට අලුත් දුන්නක් හදලා දෙනවා.කතාවේ අවසානයේ ජොන් විසින් තමන්ගේ අතට යම් ඔෟෂධයක් ඒන්නත් කරගන්නවා.ඒකනම් ඒ්තරම් හොද දෙයක් වෙන්න බැ.ඉතින් මේතනින් ඒහාට මොනවා වෙයිද ?ඒ් හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Fraser Aitcheson /  Dexter Bell / Mark James / Paniz Zade වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB Season 6 Episode 04 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 04 (2017) Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com