Thursday 31 August 2017

Srikanta (2017) ශ්‍රී කාන්තා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Srikanta මේහි අධක්ෂනය  සහා රචනය Manju Swaraj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Shivarajkumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Chandini Sreedharan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil H.G. Dattatreya / Manjunath Gowda Chi Gurudutt Achyuth Kumar / Bullet Prakash / Vijay Raghavendra / Rekha / Deepak Shetty  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.‍ විනාඩි 138 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTV Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB HDTV Rip torrent 


විඩියොව මෙතනින් බලන්න Srikanta (2017) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com