ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bengal Tiger මේහි අධක්ෂනය සහා රචනය Sampath Nandi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rashi Khanna / Brahmanandam / Boman Irani / Vennela Rama Rao / Hamsa Nandini / Krishna Murali Posani / Prudhviraj / Rao Ramesh / Sayaji Shinde වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 4.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය INR 250,000,000 වේ.විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 696MB DTHRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 996MB DTHRip torrent
විඩියොව මෙතනින් බලන්න Bengal Tiger (2015) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
thank you
ReplyDeleteස්තුතියි යාළුවේ...රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් සමගින්.....ජය ශ්‍රී......
Delete