Wednesday 3 February 2016

Arrow: Season 4, Episode 12 ( Unchained ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 ඒකළොස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.ඒකළොස්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ජොන් සහා ඔහුගේ බිරිද හමුවිමට පැමිනේන ඔවුන්ගේ මිතුරේක් හට ඔවුන් ඉදිරියේදි යම් පිරිසක් විසින් වෙඩි තබා මරා දමනවා.මේ සිදුවිම පිලිබද සොයා බැලිමට අැරෝ කණ්ඩායම තිරණය කරනවා.පරික්ශනය අතර තුර ෆෙල්සිටි සුව වි නැවතත් නිවසට ඒනවා.නමුත් අැය අැරෝ කණ්ඩායමත් සමග වැඩ කිරිමට අකමැති වෙනවා.ෆෙල්සිටි මානසිකව දුර්වල වි අැති බව ඔලිවර් තෙරුම් ගන්නා අතර අැයව දිගින් දිගටම ශක්තිමත් කිරිමට ඔලිවර් උත්සහා කරනවා.මේ අතර ජොන්ගේ මිතුරා මරා දැමු කල්ලිය පිලිබද තොරතුරු හේලිවන අතර ඒම කණ්ඩායම සහා තමන්ගේ සහෝදරයාගේ අතර යම් සම්බන්දයක් අැති බවද ජොන් හට සොයාගත හැකි වෙනවා.මේ පිලිබදව ජොන් සහෝදරයාගෙන් විමසන අතර ඒහිදි ඔවුන් අතර වචන හුවමාරුවක් සිදු වෙනවා. නමුත් අවසානයේ ජොන්ගේ සහෝදරයා විසින් ඔහුට උදවු කල හැකි බවත් ඒ් සම්බන්දව යම් හොඩුවාවකුත් ලබා දෙනවා.ඒ් ඔස්සේ පරික්ශන සිදු කරන අැරෝ කණ්ඩායම ඒක් ස්ථානයක් සොදිසි කිරිමට ගියත් ඒහිදි ඔවුන්ට කිසිවකු මුණ නොගැසේ නමුත් ඒ් අවස්ථාවේදි සතුරන් අැමැන්ඩා සහා ලෙයිලා සිටින ප්රධාන කාර්්‍යාලයට කඩා වදින අතර ඔවුන්ව තමන්ගේ බාරයට ගැනිමට සතුරන් සමත් වෙනවා.මේ අතර තුර ෆෙල්සිටි නැවත අැරෝ කණ්ඩායමට ඒකතු වෙනවා.ඒ් වගේම ජෝන්ගේ සහෝදරයාද ජොන්හට උදවු කිරිමට සුදානම් වෙනවා.සියලු දෙනා ඒකතුව සැලසුමක් දියත් කරන අතර අවසානයේ ලෙයිලා බේරා ගැනිමට අැරෝ කන්ඩායමට හැකි වෙනවා.ඒ් වගේම ජෝන් තම සහෝදරයාව සිරගත කර තිබු ස්ථානයේන් නිදහස් කර ඔවුන්ගේ නිවස වෙත කැදවා යනවා.ඉතින් ඉදිරියේ සිදුවන සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Colton Haynes / Celina Jade / Katrina Law / Rila Fukushima / Echo Kellum /  Jimmy Akingbola / Parker Young / Tom Amandes වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 දොළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 
පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 157MB Season 4 Episode 12 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 245MB Season 4 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 12 torrent




විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 12 (2016)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENE

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com