ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම All Is Well.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Umesh Shukla අතින් සිදුවිය.තිර රචනය සහා දෙබස් නිර්මානය Sumit Arora සහා Niren Bhatt අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Rishi Kapoor සහා Abhishek Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළියක් වන Asin රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Supriya Pathak / Kaizaad Kotwal / Herry
Tangri වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 502MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 772MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.18GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.41GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න All Is Well (2015) Movie Official Trailer
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.