ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hawaizaada.මේහි අධ්‍යක්ෂනය Vibhu Puri රචනය Saurabh Bhave සහා Vibhu Puri අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ayushmann Khurrana රංගනයෙන් දායක වන අතර.මේහි ප්‍රධාන නිළිය ලෙස Pallavi Sharda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Naman Jain / Mithun Chakraborty / Krutika Deo / Jeffrey Goldberg වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනි්න් ගන්න Download 400MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 530MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.22GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.16GB DVD Rip torren
විඩියොව මෙතනින් බලන්න Hawaizaada (2015) Movie Official Trailer
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.