ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගොස්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rabhasa මේහි අධක්ෂනය සහා රචනය Santosh Srinivas අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Junior N.T.R. රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pranitha Subhash / Nasser / Brahmanandam / Jayasudha / Nagineedu / Jaya Prakash Reddy / Ali / Sayaji Shinde / Bramhaji / Ajay වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.9 ලැබි ඇති අතර.විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

විඩියොව මෙතනින් බලන්න Rabhasa (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.