
ආයුබෝවන් යාළුවනි.............පසුගිය කාලය තුල ඔක්කොම එකම තැනින් අඩවිය තුලින් නවතම ටිවි කතා මාලා ලබා දෙන්න කියලා ඉල්ලිම් ගනනාවක් ලැබුනා. නමුත් කාලය පිලිබද ගැටලු නිසා එම ඉල්ලිම් ඉටුකිරිමට හැකියාවක් නොලැබි ගියා. එම ඉල්ලිම් සලකා බලා මා මිට ටික දිනකට උඩදි අලුත් ටිවි කතා මාලාවක් ලබා දිම ආරම්භ කරා....