ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට. ඇක්ශන් චිත්‍රපටි වලට කැමති අය නම් මේ චිත්‍රපටියට ගොඩාක් කැමති වේවි. The Wraith (
1986) චිත්‍රපටිය පරනයි කියලා නොබල එහේම ඉන්න එපා යාළුවනි. එහෙම වුනොත් ඔයාලාට සුපිරි චිත්‍රපටියක් මග හැරේනවා අනිවාරයේන්ම. මේහි ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ සුපිරි නලු Charlie Sheen
මේහි ප්‍රධාන නිලිය ලෙස Sherilyn Fenn
රංගන දායකත්වය ලබාදේනවා. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා රංගනයේන් දායක වි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. චිත්‍රපටියේ ආරම්භයේදි අපුරු දෙයක් සිදුවේනවා. අහසේ සිට වේගයේන් පැමිනේන දිප්තිමත් එලි කිපයක් එක් ස්ථානයකදි පොලවට පතිත වි විශාල ආලොකයක් සමගින් ඉතා අපුරු කාරයක් මතුවනවා. ඒ සමගම යම් මුහුණ වසා ගත් අමුතුම අකාරයක පුද්ගලයේක්ද පැමිනේනවා. මේ අතර සිය පෙම්වතිය සමග Jamie
රාත්ත්‍රියේ තමන්ගේ කාරයේන් පැමිනේන අතර ඔවුන්ගේ වාහනය නගරයේ සිටින එක්තරා කණ්ඩායමක් විසින් නතර කරනු ලබනවා. එම කාණ්ඩායම කාර් රේස් සදහා යොමු වුවන් වන අතර ඔවුන් Jamie
හට රේස් එකක් සදහා කතා කරනවා නමුත් ඔහු අකමැති වේනවා. පසුව ඔහුගේ පෙම්වතියට හිරි හැර කිරිමට පටන් ගන්නා එම කණ්ඩායම Jamie
ව රේස් එක සදහා කැමති කරගන්නවා. මේ රේස් එක වංචාවෙන් මැර කණ්ඩායමේ තරග කරු ජය ගන්නවා. තරගය පැරදුනු නිසා Jamie
හට ඔහුගේ කාරය අහිමි වෙනවා. උදැසන නගරයට අලුතින් පැමිනේන Jake Kesey
(Charlie Sheen
) නම් තරුණයාට Keri Johnson
නම් සුරුපි තරුණියක් මුණ ගැසේනවා ඇයගේන් ඔහු යම් ස්ථානයකට යන පාර විමසන අතර ඔහු පැමිනේන බයික් එකේ නැගි ඔහු එම ස්ථානයට රැගෙන යාමට Keri
සුදානම් වනවා. මේ අවස්තාවේදි එම ස්ථානයට නගරයේ රේස් පදින මැර කන්ඩායමේ නායකයා පැමිනේනවා. ඔහු Keri
ආදරය කිරිමට උත්සහා දැරුවද ඇය ඒ සදහා කිසිම කැමත්තක් නොදක්වයි. නමුත් ඇය ඔහුගේ මැර කම් හමුවේ ඔහුට යම් අවනත බාවක් පෙන්වා සිටිනවා. මේ අතර තුර ඔවුන් යන එක් ස්ථානයකට Jake
පැමිනේනවා. එහිදි නැවතත් Keri
සමග සුහදව කතාබහා කරනවා. මේ සිද්දියට මැර පෙම්වතා හට කෙන්ති යනවා. Keri
රැකියා කටයුතු කරන්නේ අපන ශාලාවක් වැනි තැනක මේ ස්ථානයට ද පැමිනේන මැර කණ්ඩායම එහිදිද ඇයට කරදර කරනවා. මේ අවස්ථාවේදි එම ස්ථානයට පැමිනේනවා අද්භුත කාරය නමුත් එයින් කිසිවෙක් එලියට පැමිනේන් නැ මේ කාරයට වහා වැටේන රේස් පදින්නන් එම කාරය සමග රේස් එක්ක යැමට සුදානම් වේනවා. දැඩි තරග කාරිත්වයක් සමගින් රේස් එක ගමන් කරන අතර රේස් කණ්ඩායමේ රියදුරු නොසිතු විරු දෙයක් අද්භුත කාරය සිදුකරනවා. ඒ කුමක්ද ??? මේ අද්භුත පුද්ගලයා සහා කාරය පිලිබද සැගවුනු අභිරහස කුමක්ද ??? Jake
යනු කවුරුද ??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගන්න හැමොම යාළුවනි. ජය ශ්‍රී.................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.