Wednesday 29 August 2012

A Thousand Words[2012] වචන දහසක්

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය 2012 වසරේ මාර්තු මාසයේ  තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. කොමඩි සහා ඩ්‍රමා ගනයට අයත් වන මේම චිත්‍රපටියේ  ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි  නලු Eddie Murphy ය. මේහි ප්‍රධාන නිලිය ලෙස Kerry Washington  රංගන දායකත්වය ලබාදේ.  මිට අමතරව තවත් සුපිරි නලු නිලි  පිරිසක් මේම චිත්‍රපටිය සදහා දායකත්වය ලබාදි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් ටිකක්. Jack McCall (  Eddie Murphy ) ඔහු යම් ආයතනයක ප්‍රධාන නිලදාරියෙක් ලෙස රැකියා කටයුතු කරනවා. ඔහුට යම් ගුරුවරයේකු පිලිබද දැනගන්න ලැබේනවා. Jack එම ගුරුවරයා සිටින භාවනා කුටියට යනවා.  එහිදි Jack එම භාවනා පිලිබදවත්  එම ස්ථානයේ ඇති එක් බොධි රුකක් පිලිබදවත්  යම්  වැරදි අදහස්  ප්‍රකාශ කරනවා. පසුව ඔහු එම ස්ථානයේන් පැමිනේනවා. ඔහු නිවසට පැමිනිමේන් පසුව  අපුරු දෙයක් සිදුවෙනවා. ඔහු ගිය භාවනා කුටියේ  තිබුනු බොධි රුක Jack ගේ නිවසේ  එකවර පැලවේලා තිබේනවා.  මේ පිලිබදව පසුව Jack  ඔහු ගිය භාවනා කුටියේ ගුරුවරයාට පවසනවා. ඔහු එය නැරබිමට පැමිනේනවා. එහිදි  ඔහු පවසන්නේ අපුරුම දෙයක්. Jack කතා කරන වචනයක් පාසා එම ගසේන් කොලයක් බිමට හැලේනවා. මේ ගසේ කොල 1000 තිබේනවා  එම 1000ම බිම වැටුනොත් Jack මිය යන බව පවසනවා. ඉතින් මේතනින් එහාට සිදුවන දේ බලන්න චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම යාළුවනි. ඉතාමත් අපුරු කතාවක් එක්ක මේ චිත්‍රපටිය ඔයාලාට නරබන්න පුලුවන්.  එහේමනම් දැන්ම  මේක බාගන්න. ජය ශ්‍රී.................

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි. 


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com