ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rocky Handsome.මේහි අධ්‍යක්ෂනය Nishikant Kamat අතින් සිදු විය.රචනය Ritesh Shah අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shruti Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nishikant Kamat / Nathalia Kaur / Nora Fatehi / Teddy Maurya / Suhasini Mulay / Diya Chalwad / Sharad Kelkar / Bobby Bedi / Kazu Patrick Tang / Nachiket Purnapatre / Jayant Sawarkar / Kunal Naik / Abhijeet Chavan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 26 May 2016
Manithan (2016) මනුෂ්යා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Manithan මේහි අධක්ෂනය I. Ahmed අතින් සිදු විය. රචනය I. Ahmed / Ajayan Bala සහා Subhash Kapoor අතින් සිදු විය. දෙබස් Abburi Ravi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ නළු Udhayanidhi Stalin රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි ඉන්දිය නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Suraj / Aishwarya Rajesh / Radha Ravi / Vivek / Mayilsamy / Sathish / Angana Roy / Krishnakumar / Powerstar Srinivasan / Cell Murugan / Aswin Rao වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 25 May 2016
Arrow: Season 4, Episode 23 ( Schism ) ( season 4 finale episode ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 23 වන කොටස (හතරවන අදියර අවසන් කොටස)
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 23 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 22 වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.22 වන කොටස නැරබුව අයට මතක ඇතිනේ ඩෙමියන් විසින් ලොකයම විනාස කරන්න හදපු සියලු සැලසුම් ඇරෝ ඇතුලු කණ්ඩායම විසින් විනාස කර දමනවා.ඒ වගේම ඒ සටනට මැදි වන ඩෙමියන්ගේ බිරිද මිය යනවා.ඩෙමියන්ගේ දියනිය ඇරෝ ඇතුලු කණ්ඩායම විසින් බේරා ගන්නවා.නමුත් අවසානයේ ඩෙමියන් ෆෙල්සිටි ඇගේ මව සහා කාටර් සිටින් ස්ථානයට පැමිනේනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඩෙමියන් පරාජය කිරිමට හැකි වේද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම අද කොටස නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
13 Hours: The Secret Soldiers of Benghazi (2016) පැය දහාතුනක්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 13 Hours: The Secret Soldiers of Benghazi .මේහි අධ්‍යක්ෂනය Michael Bay අතින් සිදුවිය.තිර රචනය Chuck Hogan අතින් සිදු විය. Mitchell Zuckoff ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන John Krasinski / James Badge Dale / Pablo Schreiber / David Denman / Dominic Fumusa සහා Max Martini රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Alexia Barlier / David Costabile / Peyman Moaadi / Matt Letscher / Toby Stephens / Demetrius Grosse / David Giuntoli / Mike Moriarty / David Furr වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Fan (2016) රසිකයා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fan .මේහි අධ්‍යක්ෂනය සහා කතාව Maneesh Sharma අතින් සිදු විය.තිර රචනය Habib Faisal අතින් සිදුවිය.දෙබස් Habib Faisal සහා Sharat Katariya අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Shah Rukh Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joelle Koissi / Mariola Jaworska / Sayani Gupta / Farah Ahmed / Lee Nicholas Harris / Atul Sharma / Zachary Coffin / Shriya Pilgaonkar / Chris Martin Hill / Pamela Betsy Cooper / Halima Nagori / Jack Gover / Paul Blackwell / Noni Harrison වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 24 May 2016
The Flash: Season 2, Episode 23 ( The Race of His Life ) ( season 2 finale episode ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 23 වන කොටස (දෙවන අදියර අවසන් කොටස)
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 23 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 විසිදෙවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. විසිදෙවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ඇතුලු කණ්ඩායමට සුම් විසින් දිගින් දිගටම අභියෝග එල්ල කරමින් තියෙන මොහොතක තවත් විනාශයක් නතර කිරිමට Barry ඇතුලු කණ්ඩායමට හැකි වනවා.ඒ වගේම ඒහිදි යම් සැකයක් ඇති වනවා හැරිසන්ගේ දුව පිලිබදවත්.ඇයටද යම් බලයක් තිබිය හැකියි කියා.මේ සියල්ල එක්ක පවුලේ සැම එකතු වි පවත්වන සාධයට අවසානයේ සුම් කඩා වදිනවා.සුම් විසින් Barry ගේ පියා රැගෙන යනවා.ඔහු පසු පස හබා යන Barry හට ඔහු අල්ලා ගත හැකි වුවත් සුම් විසින් Barry ගේ පියාගේ පපුව පසාරු කරමින් දැත යොමු කරනවා.ඒ වගේම වොලි දැන ගන්නවා Barry තමා Flash කියන්නේ කියලා.ඇත්තටම Barry ගේ පියා මිය ගියාද ? ඉතින් මේ හැම දෙයක් එක්කම සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Saturday, 21 May 2016
Express Raja (2016) එක්ස්ප්‍රරස් රාජා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Express Raja මේහි අධක්ෂනය සහා දෙබස් Merlapaka Gandhi අතින් සිදු විය.රචනය සහා කතාව Sheik Dawood G. අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sharwanand රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Surabhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harish Uthaman / Saptagiri / Urvashi / Nagineedu / Prabhas Sreenu / Dhanraj / Brahmaji / Shakalaka Shankar / Posani Krishna Murali / Supreeth වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 19 May 2016
DC's Legends of Tomorrow ( Legendary ) Season 1, Episode 16 ( season 1 finale episode ) විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 16 වන කොටස (පළමු අදියර අවසන් කොටස)
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 16 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 19 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Wednesday, 18 May 2016
Arrow: Season 4, Episode 22 ( Lost in the Flood ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 22 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 22 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 21 වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.21 වන කොටස නැරබුව අයට මතක ඇතිනේ ඩෙමියන් විසින් ලොකයම විනාස කරන්න මිසයිල පද්දතියක් ක්‍රියාත්මක කරනවා.මේක නතර කරන්න හැකියාව තියෙන හොදම කෙනා ෆෙල්සිටිගේ පියා ඔහුව මරා දැමිමට ඩෙිමියන්ගේ සගයන් උත්සහා කලත් ඔලිවර් හට ඔහුව බෙරා ගැනිමට පුලවන් වෙනවා.ෆෙල්සිටි සහා ඇයගේ පියා මිසයිල පද්දතිය නතර කිරිමට උත්සහා කරන අතර තුර ඔවුන් සිටින් ස්ථානයට ඩෙමියන්ගේ සගයන් පහර දෙනවා.ඔලිවර් සහා ජෝන් පොලිස් නිලධාරින් ද සමග ඔවුන් නතර කිරිමට සටන් කරනවා.නමුත් එක් පුද්ගලයෙක් ෆෙල්සිටි සහා පියා සිටින ස්ථානයට ඇතුල් වන අතර එහිදි එම පුද්ගලයා තබන වෙඩි පහරක් ෆෙල්සිටිගේ පියාගේ අතකට වදිනවා.ඒ ශනයකින් ඔවුන් නතර කිරිමට උත්සහා කල එක් මිසයිලයක් එක් ස්ථානයකට වැටි පුපුරා යනවා.එයින් මිනිස් ජිවිත දසදහාස් ගණනක් විනාශ වෙනවා.මේ අතර ඔලිවර් සහා ජෝන් එක්තරා ස්ථානයකට ඇතුල් වනවා.එහිදි ඔවුන්ට දැකගත හැකි වන්නේ ඩෙිමියන් විසින් තම බලය තව තවත් වැඩි කරගන්නා අයුරු.මේ අතර තියා තමන් සිර කර සිටින ස්ථානයෙන් පලා යාමට උත්සහා කරනවා.එහිදි ඇයගේ පෙම්වතා මිය යනවා.තියාට කුමක් සිදුවේද? එලිවර් ඇතුලු කණ්ඩායමට ඩෙමියන් සිදුකරමින් සිටින මහා විනාශය නතර කිරිමට හැකිවේද?ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Race (2016) වේගය ඔහුගේ ජිවය
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Race. මේහි අධ්‍යක්ෂනය Stephen Hopkins අතින් සිදු විය. රචනය Joe Shrapnel සහා Anna Waterhouse අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Stephan James රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jason Sudeikis / Eli Goree / Shanice Banton / Carice van Houten / Jeremy Irons / William Hurt / David Kross / Jonathan Higgins / Tony Curran / Amanda Crew / Barnaby Metschurat / Vlasta Vrana / Shamier Anderson / Jesse Bostick වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.Tuesday, 17 May 2016
Pelé: Birth of a Legend (2016) පේලේ , ලොවක් දිනු ක්‍රීඩකයා
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pelé: Birth of a Legend. මේහි අධ්‍යක්ෂනය සහා රචනය Jeff Zimbalist සහා Michael Zimbalist අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Kevin de Paula සහා Leonardo Lima Carvalho රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vincent D'Onofrio / Rodrigo Santoro / Diego Boneta / Colm Meaney / Seu Jorge / Tonya Cornelisse / Mariana Balsa / André Mattos / Ivan Orlic / Sven Holmberg (voice) / Brandon Wilson (Pelé (Voice) / Adriano Aragon / Vivi Devereaux වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.Zootopia (2016) සුපිරි සෙට් එක
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Zootopia .මේහි අධ්‍යක්ෂනය Byron Howard / Rich Moore සහා Jared Bush අතින් සිදුවිය.තිර රචනය Jared Bush සහා Phil Johnston අතින් සිදුවිය.කතාව Byron Howard / Jared Bush / Rich Moore / Josie Trinidad / Jim Reardon / Phil Johnston සහා Jennifer Lee අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Ginnifer Goodwin / Jason Bateman / Idris Elba / Jenny Slate / Nate Torrence / Bonnie Hunt / Don Lake / Tommy Chong / J.K. Simmons / Octavia Spencer / Alan Tudyk / Shakira / Raymond S. Persi / Della Saba / Maurice LaMarche වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.The Flash: Season 2, Episode 22 ( Invincible ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 22 වන කොටස
Monday, 16 May 2016
Gods of Egypt (2016) ඊජිප්තුවේ දෙවියන්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gods of Egypt .මේහි අධ්‍යක්ෂනය Alex Proyas අතින් සිදුවිය.රචනය Matt Sazama සහා Burk Sharpless අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Brenton Thwaites / Nikolaj Coster-Waldau සහා Gerard Butler රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Courtney Eaton රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස John Samaha / Paula Arundell / Alia Seror-O'Neill / Emily Wheaton / Elodie Yung / Rachael Blake / Bryan Brown / Michael-Anthony Taylor / Emma Booth / Felix Williamson / Chadwick Boseman වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 13 May 2016
Ko 2 (2016) දේශපාලනයේ නිරුවත
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් ආරම්භ වු දිනයේම එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Ko 2 මේහි අධක්ෂනය / තිර රචනය / කතාව සහා රචනය Sarath Mandava අතින් සිදු විය. දෙබස් Bakkiam Sankar සහා Raja Ram අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Bobby Simha රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Bala Saravanan / Ilavarasu / John Vijay / Karunakaran / Bharath Reddy / Mayilsamy /
Crane Manohar / Nassar / Shan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Crane Manohar / Nassar / Shan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 12 May 2016
The Huntsman: Winter's War (2016) මයාවට එරේහිව සටන
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Huntsman: Winter's War .මේහි අධ්‍යක්ෂනය Cedric Nicolas-Troyan අතින් සිදුවිය.රචනය Evan Spiliotopoulos සහා Craig Mazin අතින් සිදු විය.චරිත නිර්මානය Evan Daugherty අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි හොලිවුඩ් නිළියන් වන Charlize Theron / Jessica Chastain සහා Emily Blunt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nick Frost / Rob Brydon / Sheridan Smith / Alexandra Roach / Sope Dirisu / Sam Hazeldine / Sam Claflin / Sophie Cookson / Conrad Khan / Niamh Walter / Nana Agyeman-Bediako වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
DC's Legends of Tomorrow ( Destiny) Season 1, Episode 15 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 15 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 12 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Wednesday, 11 May 2016
Arrow: Season 4, Episode 21 ( Monument Point ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 21 වන කොටස
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 විසිවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.විසිවන කොටස නැරබුව අයට මතක ඇතිනේ ලෝරල් මිය ගියේ තමන් තම සහෝදරයා විස්වාස කල නිසා කියන පසු තැවිල්ලෙන් සිටින ජොන් හට තමන්ගේ සහෝදරයා සිටින ස්ථානය පිලිබදව හොඩුවාවක් ලැබේනවා.ඒ අනුව ජොන් තම සොහෝදරයා සොයා යනවා.එතනදි ජොන් සහා ඔහුගේ සහෝදරයා අතර වෙඩි හුවමාරුවක් වෙනවා.මේ වන විට ඔලිවර් ඩෙමියන් සතු මැජික් බලය පැරදවිය හැකි ක්‍රමයක් සොයා ගැනිමට යම් තැනැත්තියක් මුණ ගැසිමට එක් ස්ථානයකට ගොස් තිබුනා.ජොන් සහෝදරයා පිටුපස හබා යද්දි එකවරම පිටුපසින් පැමිනේන පුද්ගලයෙක් ඔහුගේ හිසට පහරක් එල්ල කරනවා. අනතුරුව ඔහුට සිහි එලබන විට ඔහු බැද දමා තිබෙනවා.කෙසේ හෝ එම ස්ථානයෙන් ජොන් පැන යනවා.නමුත් මේ සියල්ල සැලසුමක් බව ජොන් දැන සිටියේ නැ.ඩෙමියන් සහා ජොන්ගේ සහෝදරයා මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ජොන්ගේ බිරිද සහා දරුවා සිටින් ස්ථානය සොයා ගන්න.ඔවුන් එම ස්ථානය සොයා ගත්තද ජොන් විසින් දරුවා රැගෙන එතනින් පලා යනවා.නමුත් ජොන්ගේ බිරිදව මරා දැමිමට ඩෙමියන් උත්සහා කරත් එම ස්ථානයට පැමිනේන ඔලිවර් ඩෙමියන් සමගින් සටන් කරනවා.එහිදි ඩෙිමියන් බලය බාවිතා කරන එක් අවස්ථාවක එම බලය නැතිව ගොස් ඔලිවර්ගේ දැස් තුල වෙනසක් සිදුවෙනවා.ඒ සමගම දේදනො දෙපැත්තට විසි වි යනවා.සිදුවුයේ කුමක්ද යන්න ඩෙමියන් හට පැහැදිලි නැතිව යනවා.ඔලිවර් නැවත බලන විට ඩෙමියන් අතුරුදහන් වනවා.ඒ අතර ජොන් තම සොහෝදරයා මරා දමනවා.ඔහුගේ බිරිදටද අනතුරක් නොමැතිව බෙරා ගැනිමට ඔලිවර්ට හැකි වනවා.නමුත් ඇය එක් කරුණක් පිලබදව කණගාටු වනවා.ඒ ඇයගේ අතේ සගවා තිබුන චිපයක් ඩෙමියන් විසින් රැගෙන ගොස් ඇති බැවින්.එම චිපය මහා විනාශයක් කල හැකි බවයි ඇය පවසන්නේ.මේ අතර තියාව අමුතුම අකාරයේ ස්ථානයක සිරකර තිබේනවා.ඇත්තටම ඒ තැන මොකක්ද? ඇයට කුමක් සිදුවේද? ඔලිවර් හට ඩෙිමියන් සමග සටන් කිරිමට බලය ලැබුනද? ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 10 May 2016
The Flash: Season 2, Episode 21 ( The Runaway Dinosaur ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 21 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 විසිවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. විසිවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ගේ බලය නැවත ලබා ගැනිමට හැරිසන් විසින් කරන යොජනාවට Barry අකමැති වෙනවා.නමුත් නැවතත් සුම් එම ලොකයට පැමින කරන්න හදන දෙවල් වලක්වන්න Barry ඇතුලු කණ්ඩායම ගත් සියලු උත්සහායන් අසාර්ථක වෙනවා.මේ අතර Barry තම පියා හමු විමට යන අතර Barry සමග නැවතත් ඔහු පැමිනේනවා.බලය නැවත ලබා ගැනිමේ යොජනවට Barry ගේ පියාද අකමැති වෙනවා.නමුත් ඇතිවන තත්වය මත අවසානයේ Barry තිරනය කරනවා නැවත බලය ලබා ගන්න. ඒ අතර තුර අයිරිෂ් තමන්ගේ ආදරය Barry හට පවසනවා.අවසානයේ තමන් හට නැවත බලය ලබා ගැනිමට බාවිතා කරන යන්ත්‍රය තුලට Barry ඇතුල් වනවා.හැරිසන් විසින් ලබාදෙන උපදෙස් අනුව සිස්කෝ සිය රාජකාරිය ක්‍රියාත්මක කරනවා.නමුත් අවසානයේ සියල්ල උඩි යටිකුරු කරමින් එකවරම පිපිරිමක් සිදුවන අතර Barry අතුරුදහන් වනවා.ඇත්තටම Barry හට සිදු වුනේ කුමක්ද.ඉතින් මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 9 May 2016
Shivam (2015) ශීවම්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shivam මේහි අධක්ෂනය Srinivasa Raju අතින් සිදු විය.රචනය Srinivasa Raju සහා Prasad Thota අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Upendra රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Saloni Aswani සහා Ragini Dwivedi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Avinash / Sihi Kahi Chandru / Makrand Deshpande / Doddanna / Sadhu Kokila / Sharath Lohitashwa / Srinivasa Murthy / Bullet Prakash / Rangayana Raghu / P. Ravi Shankar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Viraat (2016) විරාට්
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Viraat මේහි අධක්ෂනය H. Vasu අතින් සිදු විය.රචනය M. S. Ramesh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Darshan Thoogudeep රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Vidhisha Srivatsav / Isha Chawla සහා Chaitra Chandranath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suhasini / Sumalatha / P. Ravi Shankar / Srinivasa Murthy / Sadhu Kokila / Bullet Prakash / Ravishankar / Chitra Shenoy / Padma Vasanthi / Bank Janardhan / Thulasi Shivamani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

















