Thursday, 12 May 2016

The Huntsman: Winter's War (2016) මයාවට එරේහිව සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Huntsman: Winter's War .මේහි අධ්‍යක්ෂනය Cedric Nicolas-Troyan අතින් සිදුවිය.රචනය Evan Spiliotopoulos  සහා Craig Mazin අතින් සිදු විය.චරිත නිර්මානය Evan Daugherty අතින් සිදුවිය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරෑපි හොලිවුඩ් නිළියන් වන  Charlize Theron / Jessica Chastain සහා Emily Blunt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nick Frost / Rob Brydon Sheridan Smith Alexandra Roach / Sope Dirisu / Sam Hazeldine / Sam Claflin / Sophie Cookson / Conrad Khan Niamh Walter / Nana Agyeman-Bediako වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $115,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $19,445,035 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $41,698,235 (USA) වේ. විනාඩි 114 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 852MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 998MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.39GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.00GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.15GB HC WEBRip torrent 


විඩියොව මෙතනින් බලන්න The Huntsman: Winter's War (2016)  Movie Official Trailer


                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.