Friday, 13 May 2016

Ko 2 (2016) දේශපාලනයේ නිරුවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් ආරම්භ වු දිනයේම එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Ko 2 මේහි අධක්ෂනය / තිර රචනය / කතාව සහා රචනය Sarath Mandava අතින් සිදු විය. දෙබස්  Bakkiam Sankar  සහා Raja Ram අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Bobby Simha රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj /  Bala Saravanan  / Ilavarasu / John Vijay / Karunakaran / Bharath Reddy / Mayilsamy / 
Crane Manohar / Nassar / Shan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.‍විනාඩි 128  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................   







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.