Monday, 16 May 2016

Gods of Egypt (2016) ඊජිප්තුවේ දෙවියන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gods of Egypt .මේහි අධ්‍යක්ෂනය Alex Proyas අතින් සිදුවිය.රචනය Matt Sazama  සහා Burk Sharpless අතින් සිදු විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Brenton Thwaites / Nikolaj Coster-Waldau සහා Gerard Butler රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Courtney Eaton රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස John Samaha Paula Arundell Alia Seror-O'Neill / Emily Wheaton / Elodie Yung / Rachael Blake / Bryan Brown / Michael-Anthony Taylor Emma Booth /  Felix Williamson / Chadwick Boseman වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $140,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $14,123,903 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $31,141,074 (USA) වේ. විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Gods of Egypt (2016) Movie Official Trailer

                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.