Monday, 9 May 2016

Shivam (2015) ශීවම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shivam මේහි අධක්ෂනය  Srinivasa Raju අතින් සිදු විය.රචනය  Srinivasa Raju සහා Prasad Thota අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Upendra රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Saloni Aswani  සහා Ragini Dwivedi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Avinash / Sihi Kahi Chandru / Makrand Deshpande / Doddanna / Sadhu Kokila / Sharath Lohitashwa / Srinivasa Murthy / Bullet Prakash / Rangayana Raghu / P. Ravi Shankar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 7.0 ලැබි ඇති අතර.විනාඩි 149 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 417MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.44GB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Shivam (2015) Movie Official Trailer

                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.