Wednesday, 25 May 2016

Fan (2016) රසිකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fan .මේහි අධ්‍යක්ෂනය සහා කතාව Maneesh Sharma අතින් සිදු විය.තිර රචනය Habib Faisal අතින් සිදුවිය.දෙබස් Habib Faisal සහා Sharat Katariya අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Shah Rukh Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joelle Koissi / Mariola Jaworska / Sayani Gupta / Farah Ahmed / Lee Nicholas Harris / Atul Sharma / Zachary Coffin / Shriya Pilgaonkar / Chris Martin Hill / Pamela Betsy Cooper / Halima Nagori / Jack Gover / Paul Blackwell / Noni Harrison වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $12,880,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $1,357,212 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම $1,357,212 (USA) වේ.විනාඩි 138 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.