Wednesday, 11 May 2016

Arrow: Season 4, Episode 21 ( Monument Point ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 විසිවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.විසිවන කොටස නැරබුව අයට මතක ඇතිනේ ලෝරල්  මිය ගියේ තමන් තම සහෝදරයා විස්වාස කල නිසා කියන පසු තැවිල්ලෙන් සිටින ජොන් හට තමන්ගේ සහෝදරයා සිටින ස්ථානය පිලිබදව හොඩුවාවක් ලැබේනවා.ඒ අනුව ජොන් තම සොහෝදරයා සොයා යනවා.එතනදි  ජොන් සහා ඔහුගේ සහෝදරයා අතර වෙඩි හුවමාරුවක් වෙනවා.මේ වන විට ඔලිවර් ඩෙමියන් සතු මැජික් බලය පැරදවිය හැකි ක්‍ර‍මයක් සොයා ගැනිමට යම් තැනැත්තියක් මුණ ගැසිමට එක් ස්ථානයකට ගොස් තිබුනා.ජොන් සහෝදරයා පිටුපස හබා යද්දි එකවරම පිටුපසින් පැමිනේන පුද්ගලයෙක් ඔහුගේ හිසට පහරක් එල්ල කරනවා. අනතුරුව ඔහුට සිහි එලබන විට ඔහු බැද  දමා තිබෙනවා.කෙසේ හෝ එම ස්ථානයෙන් ජොන් පැන යනවා.නමුත් මේ සියල්ල සැලසුමක් බව ජොන් දැන සිටියේ නැ.ඩෙමියන් සහා ජොන්ගේ සහෝදරයා මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ජොන්ගේ බිරිද සහා දරුවා සිටින් ස්ථානය සොයා ගන්න.ඔවුන් එම ස්ථානය සොයා ගත්තද ජොන් විසින් දරුවා රැගෙන එතනින් පලා යනවා.නමුත් ජොන්ගේ බිරිදව මරා දැමිමට ඩෙමියන් උත්සහා කරත් එම ස්ථානයට පැමිනේන ඔලිවර් ඩෙමියන් සමගින් සටන් කරනවා.එහිදි ඩෙිමියන් බලය බාවිතා කරන එක් අවස්ථාවක එම බලය නැතිව ගොස් ඔලිවර්ගේ දැස් තුල වෙනසක් සිදුවෙනවා.ඒ සමගම දේදනො දෙපැත්තට විසි වි යනවා.සිදුවුයේ කුමක්ද යන්න ඩෙමියන් හට පැහැදිලි නැතිව යනවා.ඔලිවර් නැවත බලන විට ඩෙමියන් අතුරුදහන් වනවා.ඒ අතර ජොන් තම සොහෝදරයා මරා දමනවා.ඔහුගේ බිරිදටද අනතුරක් නොමැතිව බෙරා ගැනිමට ඔලිවර්ට හැකි වනවා.නමුත් ඇය එක් කරුණක් පිලබදව කණගාටු වනවා.ඒ ඇයගේ අතේ සගවා තිබුන චිපයක් ඩෙමියන් විසින් රැගෙන ගොස් ඇති බැවින්.එම චිපය මහා විනාශයක් කල හැකි බවයි ඇය පවසන්නේ.මේ අතර තියාව අමුතුම අකාරයේ ස්ථානයක සිරකර තිබේනවා.ඇත්තටම ඒ තැන මොකක්ද? ඇයට කුමක් සිදුවේද? ඔලිවර් හට ඩෙිමියන් සමග සටන් කිරිමට බලය ලැබුනද? ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Tom Amandes / Christopher Ang වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 , 21 කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.